අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් එළිමහනේ සේවය කරන ගැබිණි මව්වරුන්ට වැඩි අවදානමක් පවතින බව ඉන්දියානු සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
එමගින් අනාවරණ කර ගෙන ඇත්තේ, මෙම අවදානම හමුවේ මළ දරු උපත් සහ ගබ්සා ඇතිවීම් ඉහළ යා හැකි බවයි.
මෙම සමීක්ෂණයට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැබිණි කාන්තාවන් 800ක් පාදක කරගෙන තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…