Local

ජනාධිපතිවරණයට දින නියම වෙයි ?

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 28 වන සෙනසුරාදා පැවැත්වෙන බවට රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

කෙසේ නමුත් ආණ්ඩුව පාර්ශවය තුළ ප්‍රථමයෙන් පවත්වන්නේ මහ මැතිවරණයක් ද ජනාධිපතිවරනයක් ද යන්න පිළිබඳව විවිධ සාක්ච්ඡා ඇති වූ නමුත් අවසානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ තීරණය වූයේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවටයි. ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය රැස්කොට දැනුම් දීමක් ද පසුගිය දා සිදු කෙරුණා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago