කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ද කෝප් සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
එහිදී ට්විටර් පණිවිසියක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ තමා විසින් කථානායකවරයාට ඒ බව නිල වශයෙන් දැනුම් දුන් බවයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද අද (19) පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වූ අතර, ඊයේ දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාරදෙනු ලැබුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…