News

වැඩිහිටි චිත්‍රපට කර්මාන්තය ආශ්‍රිත තරුවලට අපල කාලයක් – තවත් නිල් චිත්‍රපට නිලියකගේ ජීවිතය අවදානමක !

මේ ගෙවෙන කාලය වැඩිහිටි චිත්‍රපට කර්මාන්තය ආශ්‍රිත තරුවලට තනිකරම අපල කාලයක්.එහෙම කියන්න හේතු කාරණා සපයන සිදුවීම් කීපයක්ම පහුගිය කාලය ආශ්‍රිතව වාර්තා වුණා.

එහි ආසන්තම සිදුවීම වුණේ සොෆියා ලියෝන්ගේ මරණය.

මේ කතාව තවත් නිල් චිත්‍රපට නිළියක් ගැන. 25 හැවිරිදි ඇය නමින් එමිලි විලිස් (Emily Willis).

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව එමිලි පසුවන්නේ කෝමා තත්ත්වයක.ඇය හිටිහැටියේම හෘදයාබාධයකට මුහුණ පා ඇති බවත් පසුව කෝමා තත්ත්වයකට පත්ව ඇති බවත් සඳහන්.

ඒ අනුව මේ වන විටත් හුස්ම ගැනීමේ ආධාරක යන්ත්‍රයක් අනුසාරයෙන් ජීවිතය අල්ලාගෙන ඉන්න ඇය සුවවීමේ කිසිදු ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නෙ.

ඒ වගේම එමිලිගේ තත්ත්වය යහපත් නොවන නිසාම ඇය ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස වෛද්‍යවරුන් පවසා ඇති බවත් සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව නම් ඇය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තියක්.

ඉන් මිදීමට ප්‍රතිකාර ලබමින් සිටි බවත් සඳහන්.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago