බිරියගේ කුසට පා පහරක් එල්ල කර කුස තුළ සිටි මාස දෙකක කළලයක් විනාශ කළ පුද්ගලයෙකුට අද (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඊයේ (11) නියෝග කර තිබෙනවා.
බිරියගේ කුසෙහි සිටි දරුවා තමන්ගේ නොවන බව පවසා සැකකාර පුද්ගලයා බිරිය සමඟ ගැටුමක් ඇති කර ගත් අවස්ථාවේ බිරියගේ කුසට පා පහරක් එල්ල කළ අවස්ථාවේ අසාධ්‍ය වී ඇයව රාගම රෝහල වෙත ඇතුලත් කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අධිකරණයට දැන්වුවා.
රෝහලට ඇතුළත් කළ බිරියගේ කුස තුළ තිබූ මාස දෙකක කළලය විනාශ වී ඇති බවට රෝහල් පොලිසිය මගින් තම පොලිස් ස්ථානය වෙත දන්වා ඇති බවත් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක කරන බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුව එසේ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…