වෙළඳපොළේ ලොකු ලූනූ මිල ඉහළ ගොස් තිබෙනවා.
මේවන විට තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 600ක් පමණ වන අතර, සිල්ලර මිල රුපියල් 700ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
පකිස්ථානය සිය අපනයනය සීමා දැඩි කිරීම හේතුවෙන් ලූනු අනායනය ඇනහිට ඇති බවයි සඳහන් වන්නේ.
ලොකු ලූනු අනයනකරුවන් පවසන්නේ රජය මැදිහත් වී ලොකු ලූනු අනයනයට ඉන්දියාවෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් ඉදිරියට පාරිභෝගිකයින්ට රුපියල් 1,000ක් වැනි මිලකට ලොකු ලූනූ මිල දී ගැනීමට සිදුවිය හැකි බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…