අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ අද (මාර්තු. 11) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඉන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ, තුවාලකරුවන් බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත බව ය.
මෙම වෙඩි තැබීමට ටී56 ගිනි අවියක් භාවිත කර ඇතැයි පොලිසිය සැක කරයි.
අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…