ගාසා තීරයේදී ආහාර සහ භාණ්ඩ සහිත පැරෂුටයක් කඩාවැටීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.
ගොඩබිමින් ආධාර ලබාදීම අසාර්ථක වීමත් සමග ඇමරිකාව සහ ජෝර්දානය එක්ව ගුවනින් ආධාර බෙදාහැරීමේ ක්‍රියාවලිය පසුගියදා ආරම්භ කරනු ලැබුවා.
මෙලෙස ගුවන් යානයකින් බැහැර කළ පැරෂුටයක් නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ ආධාර ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා ඇමරිකාව යෝජනා කළ මුහුදු මාර්ගය හෙට වනවිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවට යුරෝපා කොමිසම නිවේදනය කළා.
එමෙන්ම කැනඩාවද ජගත් සංවිධානය හරහා ආධාර ලබාදීම ක්රිියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…