වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන්කර සිටියේ.
එමෙන් ම ආර්ථික ප්‍රගතිය මේ වනවිට ජනතාවට ලැබී ඇති බව පැවසූ ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ද ශක්තිමත් වී ඇති බවයි.
විදේශ විනිමය මේ වනවිට බිලියන 3 ක් දක්වා, ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.
කෘෂිකර්මාන්තය නවීකරණය කරමින් අපනයන සඳහා විදේශ වෙළඳපොල විවෘත කර ගැනීමට ද මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන්…