ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයුම සිදුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශපාලන කැබිනට්ටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි.
ඒ හා සමගාමීව විශේෂ කමිටුවක් පත් කර ඊට මැතිවරණ සැලසුම් මෙහෙයුම ද භාරදී තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ද නව දේශපාලන කැබිනෙට්ටුවට ඇතුළත් වෙයි.
මැතිවරණ සැලසුම් මෙහෙයවීම සඳහා ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, හරින් ප්‍රනාන්ඳු, මනුෂ නානයක්කාර, නිමල් ලංසා, මහින්දානන්ද අලුත්ගමගේ යන පිරිස එක්කර කමිටුවක්වත් පත් කර ඇත.
සෑම සතියකමට වරක් මෙම කමිටුව රැස්වීමට තීන්දු කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…