උත්සව සමයේ වෙළදපොලේ සිදුවන අනිසි මිල වැඩිවීම් පාලනය කිරීමට ඉදිරි සතියේදී බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
දේශීය බිත්තරයක් රුපියල් 50කටත් වඩා අඩු මිලකට අලෙවි කළ හැකි බවයි ඔහු කියා සිටියේ.
වෙළඳපොලේ දේශීය බිත්තරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 60ත් 65ත් අතර මුදලකටයි.
දිනකට ලක්ෂ 15 බැගින් වෙළඳපොලට බිත්තර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.
ලංකා සතොස හරහා එලෙස නිකුත් කරනු ලබන බිත්තරයක් 43ක මිලකට අලෙවි කරන බවයි ඔහු කියා සිටියේ
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…