Local

මිනිසෙකුගේ පෙනහැල්ලෙන් කැරපොත්තෙක් එළියට එයි !

පුද්ගලයෙකුගේ පෙනහැල්ලකින් කැරපොත්තෙකු පිටතට ගැනීමට කේරළයේ රෝහලක වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

අදාළ පුද්ගලයාට දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීම හේතුවෙන් කේරළයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කර බැලීමේ දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාගේ පෙනහළුවලට කැරපොත්තෙක් වැනි සත්ත්වයෙක් ඇතුළු වී ඇති බවයි.

ඒ අනුව රෝගියාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුල් කළ නළයක් හරහා මෙම සත්ත්වයා ශරීරයෙන් පිටතට ගැනීමට එම වෛද්‍ය කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව අදාළ රෝගියා මේ වන සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago