නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහා රෝහලේ සැත්කම් වලට බාධා එල්ල වී තිබෙනවා.
දිනකට සැත්කම් 20ක් පමණ සිදුකර යුතුව තිබුනද මේ වනවිට සිදුවන්නේ සැත්කම් ඉතා සුළු ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් රෝහලට පැමිණෙන සබරගමුව, ඌව සහ දකුණු පළාත් වල ගම්මාන රැසක ජනතාවද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…