‘ඇක්වා මෑන්'(Aquaman) චිත්‍රපටයේ චරිත නිරූපණය හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ වූ නළු ජේසන් මොමෝවා (Jason Momoa) ශ්‍රී ලංකාවට සිය සුබ පැතුම් පිරිනමා ඇත.
කඩොලාන පරිසර පද්ධති ප්‍රතිනිර්මාණය කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අගැයීමට පසුගියදා බඳුන් විය.
ජේසන් මොමෝවා සුබපතා ඇත්තේ, එලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ඇගැයීමට ලක්වීම සම්බන්ධයෙනි.
සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව සිය ගොඩබිම්, විශේෂයෙන්ම රටේ වෙරළ ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන් අගය කරන එක්සත් ජාතීන්ගේ වීඩියෝ පණිවිඩයක අදහස් දක්වමින් ජේසන් මොමෝවා මෙලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…