ත්‍රස්ත විරෝධී පනතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නියමකර ඇත්තේ කෙටුම්පතේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සම්මත කළ යුතු අතර ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවයි.
ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
විජිත හේරත් ,වසන්ත සමරසිංහ, එරංග ගුණසේකර , රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පාර්ශ්ව රැසක් මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනුකර තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…