මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි රිකාටන් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
කිසියම් පිරිසක් විසින් ඊයේ (18) රාත්‍රියේ රිකාටන් කඳුවැටියට ඉහළින් පිහිටි වන වගා රක්ෂිතයට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය සහ දැඩි සුළං තත්වය හේතුවෙන් ගින්න කඳු මුදුනේ සිට පහළට සීඝ්රයෙන් පැතිර යන බව අප වාර්තාකරු පැවසුවා.
ගින්න හේතුවෙන් මේ වනවිට මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ පුරා දැඩි දුමාරයක් පවතින බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…