මියගිය බවට අනුමාන කළ කාන්තාවකට ආදාහන භූමියේදී සෑය පත්තු කිරීමට මොහොතකට පෙර පණ ආ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ ඉන්දියාවේ බර්හම්පූර් නගරයෙන්.
ඇය ඇස් ඇරියේ නැත, ඇය හුස්ම ගන්නේ නැති බව පෙනී ගියා. අපි හිතුවේ ඇය මැරෙන්න ඇති කියලා. අපි පසුව ප්‍රදේශයේ අනෙක් අයට දැනුම් දුන්නා.” යනුවෙන් ඇගේ සැමියා ප්‍රකාශකර තිබෙනවා.
ඔහු පවසන පරිදි කිසිදු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් නොගෙන හෝ මරණ සහතිකයක් ලබා ගැනීමට උත්සාහ නොකර, ඔහු බර්හම්පූර් නාගරික සංස්ථාවේ අවමංගල්‍ය රථයකින් කාන්තාවගේ සිරුර බිජිපූර්හි ආදාහනාගාරයට ගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
එහිදී ඇය ආදාහනය කිරීමට සුළු මොහොතක් තබා දෑස් විවර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.
මෙම සිදුවීමට මුහුණ දුන්නේ අවුරුදු 52ක කාන්තාවක්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…