පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ මෙහෙයුමේදී ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු වන කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන කෝටි ගණනක් වටිනා දේපල ද සමගයි.
වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිටදි විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතරතුරයි හිටපු පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට පත් වුණේ.
නදීන් බාසික් ට අයත් ඩුබායි රජයෙන් නිකුත් කළ හැදුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් ඇතුළු ලිපිලේඛන කිහිපයක්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරු සහ මත්ද්‍රව්‍ය ඇතුළු දේපල වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලබා දි තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…