කොළඹ ජාතික රෝහලේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වහාම ඉවත් නොකළහොත් රෝහල් කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් වන බව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතැයි සෞඛ්‍ය වෘත්තිය සමිති කියයි.
අද ( 17) උදෑසනම රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සිය සේවාවන්ගෙන් ඉවත්ව විරෝධය පළ කළ නමුත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සේවයට වාර්තා කළේ නැත. ඒ හේතුවෙන් ඔවුන් සේවා කටයුතු ආරම්භ කරන ලදී.
ලබන සඳුදා වන විට රුක්ෂාන් බෙල්ලන කොළඹ ජාතික රෝහලෙන් ඉවත් කිරීමට කටයුතු නොකළහොත් රට පුරා රෝහල්වල කාර්ය මණ්ඩල සේවකයින් කොළඹට රැස්කර දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරන බවත් ජාතික රෝහල තුළ සියළු කාර්ය මණ්ඩල එක් කරගෙන වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් වෘත්තීය සමිති දැනුම් දී ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…