පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ එළවළු සඳහා සාපේක්ෂව අඩු මිලක් අද වාර්තා වී තිබෙනවා.
එහිදී කැරට් කිලෝවක් රු.500ක්, බෝංචි කිලෝවක් රු.550 ක්, අමු මිරිස් කිලෝවක් රු.700 ක්, වම්බටු කිලෝවක් රු. 200 ක්, තක්කාලි සහ ගම්මිරිස් කිලෝවක් රු. 800 ක් ලෙසයි සටහන්ව තිබුණේ.
ඒ අනුව අනෙකුත් එළවළු වර්ග ද අඩු මිලක් වාර්තා කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
තවත් එළවළු පරිභෝජනය නොකල ඉදිමෙන්නේ තවත් අඩුවනු ඇත අතර මැදි අය තමයි මෙක අල කර ගත්තේ
රුපියල් 100 කිලෝව තිබුණු එළවලු රුපියල් දාහ දෙදහට ගණන් වැඩිකර, දැන් 500 කියන්නෙ අඩු වීමක්ද, ඔය දේ තමයි තෙල් මිළටත් කලේ 150 තිබ්බ ලීටරේ 450 නග්ගල 100 අඩුකර ජනතාව රවට්ටන එකයි.