ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන ගාමිණි තිලකසිරි සහ රංජිත් සෝමවංශ සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 100 වන සක්වළ වැඩසටහනේදී ඔවුන් මෙසේ සමගි ජන බලවේගය හා එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම 100 වන සක්වළ වැඩසටහන බොරලැස්ගමුව මහ විද්‍යාලයේ දී පැවැත්වුණා.
එහිදී විපක්ෂ නායකවරයා විසින් එම විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමද සිදු වුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…