එළැඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 08ක මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ අනුව මෙම ප්‍රතිලාභය අද (15) දිනයේ සිට පාරිභෝගිකයින්ට අත්විඳිය හැකි බවයි එම ආයතනය පැවසුවේ.
රතු කව්පි, සුදු කව්පි, ටින් මාළු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් මෙසේ පහළ දමා ඇති අතර එම මිල ගණන් පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…