අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (07) ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
ඔහුගේ මරණය සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය විසින් ප්‍රකාශයක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
වෙන්න පුලුවන්. පොහොට්ටු රැස්වීම් තියල වැඩ පටන් ගන්න කොටයි ඔය අනතුර උනේ. පොහොට්ටු විරැද්ධ වාදීන් කරා වෙන්න පුලුවන්. සනත් නිශාන්ත වගේ කතා කරන්න පක්ෂයේ කෙනෙක් නෑ.