Local

අසත්‍ය පුවත් පළකලාට පෙරටුගාමීන් දිනමිණෙන් මිලියන 500ක වන්දි ඉල්ලයි !

අසත්‍ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක් සති දෙකක් ඇතුළත ගෙවන ලෙස දන්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය දිනමිණ පුවත්පතට එන්තරවාසියක් යොමුකර තිබේ.

එම පක්ෂය සඳහන් කරන්නේ, ‘දිනමිණ’ කර්තෘවරයාට සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට මෙම එන්තරවාසිය අද දින යොමුකළ බවයි.

‘දිනමිණ’ පුවත්පත විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් කළ ප්‍රකාශයක් විකෘතිකර අසත්‍ය පුවතක් පළකිරීම සහ එම වරද නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය යොමුකර තිබේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago