76 වන නිදහස් උළෙල ‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ මෙවරත් ගාලු මුවදොර අභියසදී සැමරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
ඒ අනුව මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැතිවරයා සහභාගී වන බව මාධ්‍ය හමුවකට එක් වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම මෙවර සාමාන්‍ය ජනතාව සඳහා නිදහන් පෙළපාලිය නැරඹීමට අවස්ථාවක් නැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
සමරන්න තරං නිදහසක් ජනතාවට නැති බව අාණ්ඩුවට දැනිලා තියනවා...