දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල දී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවූ පුද්ගලයා සහ පැමිණි ජීප් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සමන් කුමාර නැමැති 54 හැවිරිදි එම පුද්ගලයා මෙම අපරාධය මෙහෙයවා තිබේ. ඔහු සහ පිරිස පැමිණ ඇත්තේ 65-2615 දරණ පැජරෝ මිට්සුබිෂි ජීප් රථයෙනි. මෙම සැකකරු වාහනයේ රියැදුරු ලෙස කටයුතු කර ඇත.
හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු සහ ජීප් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…