අද (23) උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය.
ඒ විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමක් අනුවය.
අද පැවැත්වීමට නියමිතව තිබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහා සභාව එලෙස කල්තබා තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසී ඇති බව ද වාර්තා වුණි.
කථානායකවරයාගේ නිල කාමරයේ දී එම හමුව සිදුව ඇති අතර, එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…