සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අද සිට ලබන මස 15 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.
ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් සිය පාසලේ විදුහල්පතිවරයාගෙන්ද පෞද්ගලික අයදුම්කරුවන්ට ඔවුන්ට ලබාදුන් උපදෙස් අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේද අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.
රජයේ හෝ රජයේ අනුමත පෞද්ගලික පාසලකින් ශිෂ්‍ය කාර්ය දර්ශනය ලබා ඇති අයදුම්කරුවන්ට පමණක් පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට අයදුම් කිරීමේ අවස්ථාව හිමිවනවා.
එමෙන්ම මෙම වසරේ සිට පෞද්ගලික අයදුම්කරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර ඇති අතර, එය නොමැති වයස අවුරුදු 15 ට අඩු සිසුන්ට ඊට අයදුම් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම අනිවාර්ය බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…