ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීමට සහ ආර්ථික වර්ධනයට සහය දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමට, බැංකු පනතට කෙරෙන සංශෝධන කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය බව IMF දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer මහතා පවසනවා.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දින 9ක් පුරා මෙරට සිදුකළ සංචාරය නිම කරමින් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එමෙන්ම නිල ණය හිමියන් සමඟ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම සහ බාහිර පෞද්ගලික ණය හිමියන් සමඟ විසඳුමකට එළඹීම මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මක බවත් ඔහු සඳහන් කරනවා.
කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer, වැඩසටහනේ දෙවන සමාලෝචනයට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එකඟතාවන්ට එළැඹෙනු ඇති බවට බලාපොරොත්තු පළ කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…