දේශසීමාව ආසන්නයේ පිහිටි තම ගම්මානයකට ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කොට දින දෙකකට පසුව පාකිස්තාන හමුදාව ඊට ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ දේශසීමාව ආසන්නයේ පිහිටි ඉරාන ප්‍රදේශයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කරමිනි.
පාකිස්තානය පවසන්නේ එම ප්‍රහාර ත්රස්තවාදීන් සැඟවී සිටින ස්ථාන ඉලක්ක කර එල්ලකළ බවය.
මේ අතර එම ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් තිදෙනෙක් සහ ළමුන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…