ඕක්ලන්ඩ් සහ වෙලින්ටන්හි අලෙවිසැල් දෙකකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ලවීමත් සමඟ නවසීලන්තයේ හරිත පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගොල්රීස් ග්‍රහමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
නවසීලන්තයට සරණාගතයෙකු ලෙස පැමිණ එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු සරණාගත කාන්තාව වන 43 හැවිරිදි වියේ පසුවන ඇය, ජගත් සංවිධානයේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියකද වනවා.
ඇය ඕක්ලන්ඩ්හි අලෙවිසැලකින් සොරකම සිදුකරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පොලිසිය සොයාගැනීමත් සමඟයි මන්ත්‍රීවරිය මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ.
මෙම සොරකම සිදු කළේ තම ආතතිය හේතුවෙන් බවයි ඇය පවසා ඇත්තේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…