දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (16) දවසේ තොග එළවළු මිල ඉතා ඉහළ අගයක පෙන්නුම් කළා.
ඒ අනුව අද දිනයේ කැරට් 1 kg මිල සටහන් වූයේ රුපියල් 1750ත් 2000ත් අතර මිලකයි.
එමෙන් ම බීට් රූට් 1 kgක් රුපියල් 650-700 අතර මිලකට අළෙවි වූ බවයි වාර්තා වූයේ.
ගෝවා 1 kgක් රුපියල් 500-680ත් අතර මිලකට අළෙවි වෙද්දී බෝංචිවල මිල 850ත් 500 අතර මිලකටයි අළෙවි වූයේ.
මාළු මිරිස් රුපියල් 850ත් 1000 අතර අගයක් ගත් අතර වම්බටු අළෙවි වූයේ 450ත් 500ත් අතර අගයකයි.
මෑකරල් 1 kgක් 350ත් 400ත් අතර මුදලකට අළෙවි වූ අතර ලීස් අළෙවි වූයේ 450ත් 500ත් අතර මුදලකටයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…