Local

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය රිවස් වෙයි !

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

ඒ මත්පැන් පෙරන ආයතනවල සහ සංගම්වල විරෝධතා හේතුවෙන්.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්විට්සර්ලන්ත සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු මෙම තීරණාත්මක තීරණය ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද සුරාබදු ආඥාපනත හරහා රජය 2024 ජනවාරි 12 සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබුණා.

ස්කාගාර බලපත්‍රය, රා බෝතල් කිරීම, විනාකිරි නිෂ්පාදනය සහ මත්පැන් සඳහා වාර්ෂික තොග බලපත්‍රය ඇතුළු විවිධ බලපත්‍ර ගාස්තු ගැලපීම්වලට ලක්ව ඇති අතර රාත්‍රී සමාජශාලා සඳහා වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව ද එහි දක්වා තිබුණා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 minutes ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

23 minutes ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

1 day ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago