මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතා ඝාතනය කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිදරව් කරන බවයි ඒ මහතා කියා සිටියේ.
ඒ සඳහා කදිම අවස්ථාව පැමිණෙනතුරු තමන් සිටින බවද මාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කළා.
ලසන්ත වික්‍රමතුංග මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘවරයෙකු වන අතර ඔහු එවකට තිබු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ බවයි ඇතැම් පාර්ශව සඳහන් කළේ.
ඒ මහතා රැකියාවට යමින් සිටියදී ඝාතනයට ලක්වන්නේ 2009 වසරේ ජනවාරි මාසයේදීයි.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතා රිය අනතුරකින් මිය ගිය බව ප්‍රථමයෙන් ප්‍රකාශ කළ අතර අනතුරුව කියා සිටියේ එය රිය අනතුරක් ලෙස පෙනෙන ආකාරයෙන් සිදුකළ ඝාතනය කළ බවටයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…