Local

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල නිවේදනය කෙරේ – මිල ගණන් මෙන්න  !

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට තොග සහ සිල්ලර මිල පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ක් ලෙසයි දක්වා ඇත්තේ.

එහි සිල්ලර මිල රුපියල් 1100 – 1300ත් අතර වනවා.

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 270ක්.

එහි සිල්ලර මිල රුපියල් 280 – 310ත් අතර වනවා.

හාල් මැස්සන් (ආනයනික) කිලෝවක තොග මිල දක්වා ඇත්තේ රුපියල් 1000ක් ලෙසයි.

එහි සිල්ලර මිල රුපියල් 1050 – 1400ත් අතර වනවා.

ලොකු ළුෑණු (ආනයනික) කිලෝවක තොග මිල රුපියල් 390ක් ලෙසත් සිල්ලර මිල රුපියල් 420 – 560ත් ලෙස සඳහන් කර තිබෙනවා.

අල (ආනයනික) කිලෝවක තොග මිල රුපියල් 140ක්.

සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 160 – 200ත් ලෙසයි.

මයිසූර් පරිප්පු කිලෝවක් රුපියල් 290කටත් සිල්ලර මිල 300 – 360ක මිලකටත් අලෙවි විය යුතුයි.

Team CNF

View Comments

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago