දකුණු ඉන්දීය මැතිවරණය පැවැත්වීම හේතු කරගෙන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) තරග 03ක් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමකට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් ජේ ෂා යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ අනුව එම තරග 03 සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (11දා) පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකාවේ මත්තල, යාල ආශ්රිත සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ එක් වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…