අම්පාර – කරතිව් සහ අම්පාර – පොතුවිල් මාර්ගවල සැහැල්ලු වාහන ධාවනය සීමා කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙනවා.
ඒ අම්පාර ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන්.
ඒ අනුව අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ අම්පාර, ගල්මඩුව ප්‍රදේශයෙන් ගමනාගමනය සීමා කර තිබෙනවා.
මේ අතර, අම්පාර ඉගිනියාගල ප්‍රධාන මාර්ගය සුදුවැල්ල ප්‍රදේශයෙන් වසා දමා ඇති බව ද සඳහන්.
එම මාර්ග හරහා ධාවනය වන සැහැල්ලු වාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…