ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්යත්රාන්තික සබඳතා ආරම්භ කර වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඈන් කුමරිය සහ ඇගේ සැමියා වන ශ්‍රීමත් තිමති ලෝරන්ස් තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනට පැමිණ තිබෙනවා.
3 වන චාල්ස් රජුගේ එකම සොහොයුරිය වන ඈන් කුමරිය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මහනුවර සහ යාපනයේද සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමුවනු ඇති බවට සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…