මුලතිව්, වොඩියාර්කට්ටු කුරුවි ගම්මානයේ ළිඳකින් භූමිතෙල් හමු වීමට පටන් ගෙන ඇත්තේ යුද සමයේදී කොටි සංවිධානයේ ඉන්ධන ගබඩාවක ටැංකියක් සිදුරු වීමෙන් ගලා ආ භූමිතෙල් නිසා බව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් විසින් ඊයේ (08) සනාථ කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඉඩම්හිමියා යුද සමයේදී සිය ඉඩම අතහැර ආරක්ෂිත ස්ථානයකට පලාගිය අවස්ථාවේදී කොටි සාමාජිකයින් ඔහුගේ ඉඩමේ ඉන්ධන ගබඩාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.
පසුව යුද්ධය දරුණු වනවිට කොටි සාමාජිකයින් ඉන්ධන පිරවුම්හලේ වළ දමා තිබූ ඉන්ධන ටැංකි අතහැර පලා ගොස් ඇති අතර, සාමය එළඹීමෙන් පසුව ඉඩමේ අයිතිකරු සිය ඉඩමට පැමිණ අති බවයි ඔහු සඳහන් කරන්නේ.
පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාවට පසුව ඉඩම් හිමියා සිය ගෙවත්තේ පිහිටි ළිඳ සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කිරීමෙන් පසුව ළිඳට අළුතින් එකතු වෙන ජලයේ වෙනසක් දැක තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…