බොරැල්ල කනත්තේ මිනී පිච්චීම සඳහා ගෑස් නොමැති වීම හේතුවෙන් ඊයේ (05) දින වනවිට ආදාහනාගාර ක්‍රියාත්මක නොකර භූමදාන කටයුතු පමණක් සිදුකිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
ආදාහනය කිරීම සඳහා මළ සිරුරු භාර ගැනීම නවත්වා ආදාහනය කරන සිරුරු ජාවත්ත කනත්ත වෙත යොමු කිරීමට ඊයේ උදෑසන වනවිට කටයුතු කර තිබිණි.
ගෑස් මිල ගණන් වෙනස් වීමත් සමග මෙම තත්ත්වය උදාවී ඇත්තේ පරිපාලන ගැටලුවක් නිසා බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් අද (06) හවස්වන විට ගෑස් තොග ලැබීමට නියමිත බව අප කළ විමසීමක දී අදාල බලධාරීන් පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…