වත්තල ප්‍රදේශයේ පාසලක ක්‍රිකට් භාර ගුරුවරයාගේ කාමරයේ සඟවා තිබීයදී ගිනි අවියක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරනවා.
ටී 56 ගිනි අවිය මෙන්ම මැගසින් 04ක් සහ මි:මී:9 උණ්ඩ 18ක් ද එහි තිබී සොයා ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ පොලිස් භාරයට ගත් මෙම ආයුධ සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවට අයත් බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…