පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ට මහාචාර්ය අතුල සේනාරත්න මහතා, ශ්‍රී ලංකාවේ පළමුවරට දෘෂ්ටි මායාවක් සහිත මාර්ග කොටසක් සොයාගැනීමට සමත්ව තිබෙනවා.
නාඋල-ඇළහැර ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද ජලාශයට ආසන්න ප්‍රදේශයකින් මෙම මාර්ග කොටස හමුවනවා.
හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන රත්නප්‍රිය බන්දු මහතා මේ පිළිබඳව මහාචාර්යවරයාට වීඩියෝ මගින් දැනුම්දීමත් සමග එම ස්ථාන පරික්ෂාවට පැමිණි මහාචාර්යවරයා පැවසුවේ මෙවැනි ස්ථානයක් ශ්‍රී ලංකාවේ හමුවූ ප්‍රථම අවස්ථාව බවත් තවත් රටවල් කිහිපයක මෙවැනි ස්ථාන දැනට හඳුනාගෙන ඇති බවයි.
එහිදී මහාචාර්යවරයා පැහැදිළි කළේ, මෙම ස්ථානය බැලූ බැල්මට දර්ශනය වන්නේ කන්දක් වශයෙන් වුවද සත්‍ය වශයෙන්ම එම ස්ථානයේ පවතින්නේ පල්ලමක් බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…