ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර දී දකුණු කොරියාවේ විපක්ෂ නායක Lee Jae-myungට කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
එරට වරාය නගරයක් වන Busanහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි මෙම පහරදීම සිදුව ඇත්තේ.
ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර විපක්ෂ නායාකවරයාගෙන් සටහනක් ලබා ගැනීමේ අරමුණින් එම ස්ථානයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
පහරදීමෙන් තුවාල ලැබූ දකුණු කොරියානු විපක්ෂ නායකවරයා මේ වන විට රෝහල් ගත කර ඇති අතර, පහර දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
59 හැවිරිදි Lee Jae-myung කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය දරන අතර, 2022 ජනාධිපතිවරණයේ දී පරාජය වූ මොහු 2027 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිටින බවයි සඳහන් වන්නේ.
සිදුවීමට අදාළ දර්ශන පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…