දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ ජනවාරි මස දෙවන සතියේදී යාපනයට පැමිණෙන බව නිවේදනය කිරීමත් සමඟම උතුරේ දකුණු ඉන්දීය සිනමා උන්මාදයෙන් පිරුණු පිරිස් මහත් සේ කලබලයට පත්ව සිටිති.
මොහු දැක බලාගැනීමටත්, ඔහු සමඟ ඡායාරූප ගැනීමටත් අවස්ථාවක් ගැනීමට උතුරේ තරුණ පිරිස් දැඩි උනන්දුවකින් පසු වෙති.
කෙසේ වෙතත් මේ සුපිරි නළු විජේ යාපනයට පැමිණෙන දිනයේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂව දැඩි කිරීමටත්, ඔහු නතරවී සිටින ස්ථානවල ආරක්ෂාව දැඩි කිරීමටත් යාපනයේ ආරක්ෂක බලධාරීන් දැනටමත් පියවර ගෙන තිබේ.
තලපති යාපනයට පැමිණෙන්නේ ඔහුගේ මීළඟ චිත්‍රපටය වන Thalapathiy 68 නමැති කොලිවුඩ් නව චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙනි.
යුවන් ශංකර් රාජා මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන අතර, කල්පති එස්. අගෝරම් චිත්‍රපටිය නිෂ්පාදනය කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…