පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා.
ඒ, එම ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්. එම පරිශ්‍රයේ සිර වූ හිමිවරු පස්දෙනෙක් සහ බැතිමතුන් 75 දෙනෙක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් සෝමාවතිය පුදබිම වන්දනාමාන කිරීම සාමාන්‍ය ජනතාවට තාවකාලිකව අහිමි වනු ඇති.
සෝමාවතිය නායක ස්වාමීන් වහන්සේ හෙලිකොප්ටරයක් යොදවා ආරක්ෂිතව පොළොන්නරුවට වැඩමවා ඇති බව සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…