ජංගම දුරකථන ඇමතුම් ගාස්තු, අන්තර්ජාල ගාස්තු, ගෙවුම් රූපවාහිනි ගාස්තු ජනවාරි පළමුවැනිදා සිට ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ වැට් බද්ද සියයට තුනකින් වැඩි වීමත් සමඟයි.
පසුගිය නොවැම්බර් මාසයේ දී සියයට 15ක්ව පැවැති වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා.
ඒ අනුවයි මෙම ගාස්තු ඉහළ දමනු ලබන්නේ.
මෙම ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් Dialog Axiata සමාගම සිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කර තිබෙනවා.
ඒ අනුව ඇමතුම් සහ අන්තර්ජාල ගාස්තු සියයට 23.5කින් ඉහළ යනු ඇති.
ගෙවුම් රූපවාහිනි ගාස්තුව ඉහළ යනු ලබන්නේ සියයට 42.02කින්.
අදාළ ආයතන මඟින් නිකුත් කල මිල ගණන් සහ නිවේදන පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…