රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ ජීප් රථය අද (29) මාරවිල, මෝදරවැල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
එම රථය තවත් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර අනතුරෙන් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…