මඩකලපුව – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම වසා තැබුණු බව පොළොන්නරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු පෙරවරු 10 ට විවෘත කිරීම හේතුවෙන්.
මඩකලපුව දෙසට ගමන් කරන වාහන විකල්ප මාර්ගයක් ලෙස ගිරිතලේ, ඇලහැර, බකමූණ සහ දෙහි අත්තකණ්ඩිය මාර්ග ඔස්සේ ගමන් කළ හැකියි.
මේ අතර ජල ගැලීම් හේතුවෙන්, සෝමාවතිය පුදබිමට යාමෙන් වළකින ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා වන්දනාකරුවන්ට දැනුම් දෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…