කොවිඩ් ඇතුළු බෝවන රෝග සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ දිවයින පුරා ප්‍රධාන රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ සාම්පල ලබා ගනිමින් මේ වනවිට පරීක්ෂණ සිදුකරන බවයි.
ජනතාව මුඛ ආවරණ පැළදීම සහ පෙර සෞඛ්‍ය පුරුදු නැවත ඇති කර ගැනීම තුළින් රෝග ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට හැකියාව පවතින බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…