අතුරුදන්ව සිටි රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර වී තිබෙනවා.
අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බව සඳහන්.
ඔහු අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බවට පසුගිය 23 වැනිදා කතරගම පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබුණා.
එම කපු මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ මුනුපුරකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් සැක කරන බවත්, ඔවුන් කපු මහතාගේ පවුලේ සමීපතමයන් වන බවත් ඔවුන් අදාළ පැමිණිල්ල මඟින් සඳහන් කර තිබු බවයි වාර්තා වන්නේ.
පසුගිය 08 වැනිදා සිය පියා ඔවුන්ගේ නිවෙසට ගිය බවත්, ඉන් අනතුරුව ඔහු මෙලෙස අතුරුදන්ව සිටින බවත් දරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…